තමුන්ම බැලන්ස් වෙන බයිසිකලේ
මේ පෙන්වන්න යන්නේ තමුන් විසින්ම ස්වයං ක්‍රීයවම සමතුලිත බව රැකගන්නා බයිසිකලයක් පිළිබඳවයි. එම බයිසිකලය පාක් කිරීමට යාමේදී සිය රියදුරා සමග ස්වයංක්‍රීයව පැමිණෙන්නටත් හැකියාව ඇත්තක්. මෙම වීඩියෝව ඉදිරිපත් කරන විද්‍යාඥයන් මෙය හොන්ඩා සමාගම යටතේ මෙම වසරේදී නිකුත් කළ හැකි වෙතැයි පවසනවා.
රචින්ත ජයවර්ධන