තමන් වෙත වේගයෙන් එන බෝලයක් සමුරායි කඩුවකින් කැපුවොත්
සමුරායි කඩුවකින් කැපෙන පාරෙ තියුණු බව අලුතින් කියන්න දෙයක් නැහැ. ඒ සමුරායි හී ඉපැරණි තාක්ෂණය සහ එයට යොදාගන්නා යකඩයේ තියුණු බව නිසායි. ඒ වගේම හැම මනුස්සයාටම සමුරායි සටන් ශිල්ප හැදෑරීමේ අවස්ථාව උදාවෙන්නේත් නෑ. මේ ඒ දුර්ලභ අවස්ථාව උදාවූ කෙනෙකුගේ දස්කම්. දැඩි වේගයකින් තමන් වෙතට එන බෝලයකට මෙහෙම කරන්න පුළුවන් කාටද?
රචින්ත ජයවර්ධන
What a BOSS!
Posted by Uptrend on Tuesday, April 5, 2016