තප්පරේට ජලකඳක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ බෙලිහුල් ඔය. ලංකාවෙ බොහෝ තරුණයන් විනෝදයට ස්නානයට ගිය, යන සහ ඉදිරියටත් යන තැනක්. මේ පෙන්වන්නේ ඇස් අදහන්නට අපහසු දර්ශනයක්. මෙහි එක් ක්ෂණයකින් ජලය වැඩි වන හැටි දැකිය හැකියි. අවට ඇති ගල් ගොඩැලි පෙනෙන්නට මළානිකව ගලායන බෙලිහුල් ඔය එක් ක්ෂණයකින් ඉතා වේගයෙන් ගලායන්නට පටන්ගන්නේ නොසිතූ විරූ ලෙසයි. මේ ඔබේ අවධානය වෙනුවෙන්මයි. ජීවිතය ගැන පරිස්සම් වන්න.

රචින්ත ජයවර්ධන