ඩේවිඩ් බ්ලේන්ගෙ වැඩ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔබට කොපමණ වතුර ප්‍රමාණයක් එක වර බොන්නට පුළුවන්ද? විශාල ජෝග්ගු තුනක්. ඒ තුනම එක වර පිටතට ගන්නට පුළුවන්ද? කොපමණ භූමිතෙල් පානය කරන්නට පුළුවන්ද? ඒවා වතුර සමග බඩ තුළ මිශ්‍ර නොකර තබාගන්නට පුළුවන්ද? මේ ඒ ප්‍රශ්න සියල්ලට මායාකාර ඩේවිඩ්බ්ලේන්ගෙන් උත්තර.

 

රචින්ත ජයවර්ධන