ඩී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාස්ටර් ෂෙෆ් කියන්නෙ ලෝ ප්‍රකට ආහාර නිපදවන රියැලිටි තරගයක්. එයට ඉදිරිපත් වන ලංකාවේ ඩී උයන පරිප්පු, පොල්සම්බෝල, මස් සහ පොල් රොටි නම් වූ ඇයගේ අම්මාගේ ප්‍රියතම ආහාර වට්ටෝරු විදෙස් සූපවේදීන් පුදුම කරවන අයුරු නරඹන්න.

 

රචින්ත ජයවර්ධන