ඩිප්ස් ගහන්නෙ මෙහෙමයි
ශරීර සුවතා මධ්‍යස්ථානයකට නොගොස් ශරීරය වෙනුවෙන් ව්‍යායාම් කරන පිරිසට යෝග්‍ය වීඩියෝවක් මෙලෙස ඉදිරිපත් කරනවා. මේ සුප්‍රකට ජෝඩන් ඉහෝ ඉදිරිපත් කරන වීඩියෝවෙන් පුෂ් අප්ස් ක්‍රම විසිපහක් දැක්වෙන අතර ඒ අනුව ඔබට එය වඩා ප්‍රයෝජනවත් ලෙසකට යොදා ගත හැකි වනු ඇති. මේ වීඩියෝවේ ඇති ඇතැම් ක්‍රියාකාරකම් නම් තරමක් අපහසු බවත් සිහිපත් කළ යුතුමයි.
රචින්ත ජයවර්ධන