‘ඩබාන්ග්’ තුන්වැන්නටත් අයිටම් ගීතයක්
මේ දිනවල රූපගත කරන්නට සූදානම් කර ඇති ‘ඩබාන්ග්’ තුන්වැනි චිත්රපටය සඳහාද ‘අයිටම්’ ගීතයක් එක් කර ගැනීමට සල්මාන් ඛාන් බලාපොරොත්තුවන බව සඳහන් වේ. ඒ සඳහා ඔහු විසින් තෝරා ගෙන ඇත්තේ ‘ලව්රාත්රි’ චිත්රපටයේ රඟපෑ වරිණා හුසේන් නම් නිළියයි.
‘ලව්රාත්රි’ සල්මාන්ගේම නිෂ්පාදිත ච්රිපටයක් වන අතර, වරිණා ඒ හරහා බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වි තිබුණි. කෙසේ වෙතත්, වියදම් මුදල හෝ සොයා ගැනීමට නොහැකිව එය අසාර්ථක එකක් විය. ‘ඩබාන්ග්’ පළමු වැන්න් මලේයිකා, දෙවැන්නේ කරිනා කපූර් මෙසේ ‘අයිටම්’ ගිත සඳහා එක්ව තිබුණි.