ට්‍රැෆික් එකේ උඩින් යන්න
මේ හෙඩිම කියෙවුවට පස්සෙ ට්‍රැෆික් එකේ කොහොමද උඩින් යන්නෙ කියල ඔයාට හිතේවි. ඒ වුනාට ටැෆික් එක මගහැරගෙන උඩින් යන්න පුළුවන කාර් එකක් ගැනයි මේ අපි කියන්නෙ. හම් රයිඩර් කියන කාරයට අවශ්‍ය වෙලාවක අඩි නමයක් උසට ඉස්සෙන්න පුළුවන්. එහි මැජික් එක ඔබම බලන්න.
රචින්ත ජයවර්ධන