ජිම් එකේ නිදහසේ
කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් ඔබට සිතැඟි ලෙස හැසිරෙන්නට දුන්නොත් ඔබ සිදුකරන්නේ මොනවාද? ඒ අතරේ මෙවැනි ක්‍රියාවන් නැති බව නම් අප සක්සුදක් සේ දන්නවා. ඒ මෙම පුද්ලයාගේ ශරීරයේ නම්‍යශීලී බව අප බොහෝදෙනෙකුට නැති නිසායි. එසේම ඔහු සිරුරේ ආබාධයක් ඇති වේ යැයි කිසිඳු බියකින් තොරව මෙම ක්‍රියාවන් සිදු කරනවා.
රචින්ත ජයවර්ධන