ජැක් රෝස් ආදරය
කේට් වින්ස්ලට් සහ ලියනාඩෝ ඩිකැප්රියෝ ප්‍රසිද්ධ වන්නේ ටයිටැනික් චිත්‍රපටයෙන් වුවත් ඔවුන් ඉන්පසුවත් කිහිප වතාවකදීම සිනමා තිරයේ මුණගැසෙනවා. මේ ඔවුන් දෙදෙනා අතර ඇති සහෝදර ප්‍රේමයේ බැඳීමයි. ඔබට මෙම වීඩියෝව දුටු විට එය වඩාත් පැහැදිලි වේවි.
රචින්ත ජයවර්ධන