ඡායාරූපකරණය සරළ කරවීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොහෝ මංගල ඡායාරූපකරණ අවස්ථාවල සේයාරූවල ගුණාත්මකභාවය අඩු වන්නට ඒවාට පෙනී සිටින යුවලේ පෙනීසිටීමද හේතුවක් වෙනවා. මෙම ඡායාරූපශිල්පියාගේ උත්සාහය තමන් කැමරාවට ග්‍රහණය කරගන්නා යුවල සිනා මුසු මුහුණින් තැබීමයි. මේ ඒ වෙනුවෙන් ඔහුගේ උත්සාහයයි.

 

රචින්ත ජයවර්ධන