චේන්සෝ එකෙන් මූර්ති
එල්විස් ප්‍රෙස්ලි කියන්නෙ රොක් ඇන්ඩ් රෝල් සංගීතය ගැන කතා කරද්දි අමතක කරන්න බැරි අති දක්ෂ නිර්මාණ කරුවෙක්. මේ ඔහුගේ රුවක් ලී කොටයක සිදුකරන මූර්තියක්. එය විශේෂ වන්නේ එම මූර්තිය නිර්මාණය වෙනුවෙන් තෝරාගන්නේ චේන්සෝ එකක් වීමයි.
රචින්ත ජයවර්ධන