චේන් නැති බයිසිකල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සාමාන්‍යෙයන් බයිසිකලයක් පැදි තරුණයෙකුට තිබුනු ලොකුම අපහසුතාවයක් වන්නට ඇත්තේ වරින්වර දැති රෝදයෙන් පිට පනින බයිසිකල් චේන් එකයි. නමුත් මෙම බයිසිකලයෙන් නම් ඒ කරදරය අතිවිඳින්නට නොවෙනවා සේම වඩා සුමුදු පැදයාමකටත් මෙය හේතුවේවි. මෙය ගියර් මාරු කර පැදයා හැකි වීමද සුවිශේෂයි. යාන්ත්‍රණය එකම වන මුත් මෙය ඔබටම පහසුවෙන් එකලස් කරගත හැකි බයිසිකලයක් බව කිව යුතුමයි.

 

රචින්ත ජයවර්ධන