ගෙදර හදන මාෂ්මෙලෝස්
මාෂ්මෙලෝස් කියන්නෙ ලොකු පොඩි කවුරුත් කන්න කැමති කෑමක්. ඒ ඒවයෙ තියෙන පැණි රස. කට ඇතුළෙදි දැනෙන අමුතු ගතිය සහ ඒව හරිම සුලබ නිසායි. ඒ වුණත් කවදාවත් කඩේකින් අරන් කෑවොත් මිසක් මාෂ්මෙලෝස් ගෙදර හදන්න කවුරුත් උත්සාහ කරලා නැතුව ඇති. මේ තියෙන්නෙ මාස්මෙලෝෂ් හදන්න ලේසි විදියක්. බලලම ඉන්න. අවන් එකක් ඕනෙත් නැහැ.
රචින්ත ජයවර්ධන