ගුවන් යානා ඉතිහාසයේ විශේෂ පුවතක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ ගුවන් යානා ඉතිහාසයේ සිදුවූ අති භයංකර සිදුවීමක්. බිඳුනු වීදුරුවකින් ඉවතට ඇදී යන ප්‍රධාන ගුවන් නියමුවාව අල්ලාගෙන සිටින්නෙ තවත් සේවකයෙක්. ඔහු ඉවතට විසිවී ගියහොත් එංජිම තුළට ඇදී ගොස් ඔහු මිය යනවා වාගේම ඔහු සිරවීම නිසා එංජිමද ක්‍රියාවිරහිත වෙනවා. ඒ අතරේ එය කෙසේ හෝ ගුවන් තොටුපලකට ගන්නට උත්සාහ කරන්නේ සහය ගුවන් නියමුවෙකු විසිනුයි. මේ ඒ ඇසිරින් කළ විඩියෝවක්. ඔය එය නැරඹිය යුතුමයි.

 

රචින්ත ජයවර්ධන