ගැහැනුන්ට ගහනකොට බේරන්න ඉන්න අය පිරිමින්ට ගහනකොට නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වීඩියෝව අප සමාජයේ රූගත කරන්නට යෙදුනත් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්නේ නැහැ. මිනිසෙකු ගැහැනියකට පහර දීම වරදක් බව අප පිළිගන්නා කරුණක්. එහෙත් මිනිසෙකු ගැහැනියකට පහර දීමත් වරදක් නොවන්නේද? මේ වීඩියෝව ඒ සම්බන්ධයෙන් සමාජය සතු මතය උළුප්පා දක්වනවා.

 

රචින්ත ජයවර්ධන