ග්රැෆිටි බිත්තියක්
මේ කියන්න යන්නෙ ලස්සන කතාවක්. චිත්ර කතාවක්. පාළුවට ගිය හිස් බිත්ති පුරා ඉතා ලස්සන චිත්ර අඳින මොවුන් වරදකරුවන් ලෙසින් හංවඩු ගැසීම නිසාම මොවුන් කරන කාර්යය සම්බන්ධයෙන් කලාත්මක ඇසකින් දකින්නට මිනිසුන් සූදානම් නැහැ. මේ අවධානය යොමුවන්නේ ඒ වෙනුවෙනි.
රචින්ත ජයවර්ධන