ගහක් අඳින ලේසිම විදිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කුඩා කාලයේ පටන් වැඩි වශයෙන්ම අඳින ලද චිත්‍රයක් ලෙසින් අප සැවොමගේම පොදු වස්තුවක් ලෙසින් දැක්විය හැකි ගසක රූපයක් ඉතා සාර්ථක ලෙස නිර්මාණය කරන අයුරු මෙම වීඩියෝවේ සටහන් වී තිබෙනවා. වඩා යථාර්ථවාදී ලෙස නිර්මාණය කරන එම චිත්‍රය ආරම්භයේදී අපට සිතාගැනීමටවත් නොහැකි තැනකට ගෙනයනවා. මේ අඳින්නේ ටකුයා යොෂිමුරා.

 

රචින්ත ජයවර්ධන