ගල් අතරේ
මේ අති විශාල ගල් කඳු අතරින් ඇදී යන්නේ ගුවන් යානයක් දැයි ඔබට සිතෙනු ඇති. මොහොතක් ගත වනවිට ඒ කුරුල්ලෙකුදැයි සිතෙනු ඇති. තවත් මොහොතකින් ඒ හොල්මනකදැයි ඔබට සිතෙනු ඇති. එහෙත් ඒ මිනිසෙකි. අති බිහිසුණු ක්රියාවක් වන එය සිදු කරන්නේ මිනිසෙකි. ඔහු පසුපසින් පැමිණ අවසාන මොහොතේ පෙනෙන්නේ මේ සිදුවීම රූගත කළ තැනැත්තාය
රචින්ත ජයවර්ධන