කෝපි කඩේ මෙට්ල් සද්දෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙට්ල් රොක් කියන්නෙ අපේ රටේ සුළු පිරිසක් ශ්‍රවණය කළත් ඒ තරම් ප්‍රසිද්ධ සහ හිත් දිනාගත්තු සංගීත ෂානරයක් නෙමෙයි. නමුත් මෙට්ල් සංගීතය වඩා ලාංකීය හදට දැනෙන විදියක් තමයි මේ. මේ ලංකාවට අහල පුරුදු සංගීතයක් මෙට්ල් සද්දෙන්.

 

රචින්ත ජයවර්ධන