කොළ උඩ ග්රැෆිටි
ඔබ බිත්තිවල අඳින ලද මනරම් ග්රැෆිටි රූප දැක ඇති. තහනම් ක්රියාවක් වන එය විදෙස් රටවල්වල කලා ශිල්පීන් මනරම් ලෙසින් සිදු කරන නිර්මාණ කාර්යයක්. මේ චිත්ර කොලයක් මත දැඩි පාලනයකින් ග්රැෆිටි චිත්රයක් අඳින් අවස්ථාවක්. සම්පූර්ණ තාප්පයක් මත අත හසුරවන්නට ඇති නිදහස කොළයක් මතට ගෙන ඒමම ඉන්ද්රජාලයක් ලෙසින් දැක්විය හැකියි.
රචින්ත ජයවර්ධන