කොට්ටෝරුවා සහ සර්පයා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොට්ටෝරුවකු තම පැටවුන් රැකගන්නට සර්පයෙකු හා සටන් කරන මෙම වීඩියෝව බලා සිටින්නට තරමක් අපහසු වන්නටත් ඉඩ තිබෙනවා. නමුත් මවක් තම දරුවන් වෙනුවෙන් දක්වන ආදරයේ අසීමිත බව එයින් මනාව කැපී පෙනෙනවා.

 

රචින්ත ජයවර්ධන

 



More In Hot Story