කෙල්ලොයි කොල්ලොයි අතරෙයි තියෙන්නෙ ආදරේ විතරක්ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෙල්ලොයි කොල්ලොයි අතරෙයි තියෙන්නෙ ආදරේ විතරක්ද? කොච්චර නොගැලපීම් ඔවුන් අතරෙ තියෙනවද? මේ පෙන්නන්න යන්නේ ඒ ගැන. නිවසේ වගේම පිටතදීත් ඕනෑම කටයුත්තකදී කෙල්ලො කොල්ලොන්ට වඩා කොච්චර වෙනස්ද? මේක දැක්ක ගමන් ඔබට හිතේවි මේක ස්ත්‍රී විරෝධී සටහනක් කියලා. ඒත් මේවා හාස්‍යයක් පමණයි. බලලම ඉන්න.

 

රචින්ත ජයවර්ධන