කූඹි ගොඩට දාපු සතේ
ජෝජියාවෙ විද්‍යාඥයෝ හොයාගෙන තියෙන විදියට නං කෘමි සතුන් උවමනා වෙලාවට කණ්ඩායම් වශයෙන් එක්ව ඝන ද්‍රව්‍යයක් ලෙස සැකසෙනවා. මේ වීඩියෝව බැලුවොත් ඔබටත් එය වැටහේවි. ඒ නිසා ඔවුන්ට එක පොදියක් ලෙස උවමනා කාරණාවක් ඉෂ්ට කරගත හැකියි. මේ වීඩියෝව ගැන වැඩි දේවල් නොකියන්නේ ඔබ මෙය බැලිය යුතුම නිසායි. ඔබේ ඇසුත් පුදුමයෙන් විශාලවේවි.
රචින්ත ජයවර්ධන