කුහුඹු පොදිය
මේ සටහන කුහුඹුවන් රැලක් සම්බන්ධයෙන් නොවේ. එක පොකුරට සෑදී තම අඬුවලින් එකමුතුව තනි වස්තුවක් බවට පත්වන කුහුඹු විශේෂයක් සම්බන්ධයෙනි. ඔවුන්ගේ හැසිරීම් රටාව සහ එකමුතුව පුදුමාකාර දෙයක් බව මෙම වීඩියෝව බැලූ බැල්මටම ඔබට වැටහෙනු ඇත.
රචින්ත ජයවර්ධන