කැරකිලි
ඔලිම්පික්වලදී වලල්ලක් ඉහළ දමමින් නර්ථනයක යෙදෙන ජිම්නාස්ටික් ඉසවු අප දැක තිබෙනවා. මෙම තරුණයා වීදියේ සිදුකරන්නේ එවන් වූ ඉසවුවක වෙනත් මානයක්. ඒ ලෙස තනිකරම වලල්ල හා බැඳෙමින් ඔහු කරන රංගනය නෙත් නොහෙලා බලා සිටිය හැකි බව අවට සිටින පිරිසෙන්ම ඔබට දැකිය හැකියි.
රචින්ත ජයවර්ධන