කාටූන් හැදුනු හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ 1933 වසරේ වීඩියෝවක්. ඔබ තවමත් රස කර කර නරඹනපපායි වැනි කාටූන් දර්ශන සැකසූ අයුරු දැකගන්නට මේ වීඩියෝව හරහා ඔබට හැකියාව තිබෙනවා. ඔවුන් මොනතරම් වෙහෙසක් ඒ වෙනුවෙන් දැරුවාද යන්න මේ හරහා දැකගත හැකියි.

 

රචින්ත ජයවර්ධන