කාටල් ඩොලැක් එකමුතුව
මේ අනර්ග සංයුතියෙන් මනරම් සංගීතය වැයෙන්නේ කාටල් එකක් සහ ඩොලැක්කියක් හරහායි. තරුණයන් දෙදෙනාගේ හැකියාවන්වල උපරිමය මේ හරහා දැකිය හැකියි. ඔවුන්ගේ මෙම වාදනය ඉන්දියානු සංගීතයට හිතැති නැති අයෙකුට වුව එය මැනවින් කාවද්දන බව කිව යුතුමයි.
රචින්ත ජයවර්ධන