කාගෙද? කාටද?
මෙය කෙටි චිත්රපටයක් ලෙසින් සිතා නැරඹුවත් කිසිඳු ගැටලුවක් වන්නේ නැහැ. ඒ මෙම නිර්මාණය හරහා සමාජයට කාන්දු වන පණිවුඩය වඩා සුබවාදී එකක් නිසායි. ඔබෙන් ගිලිහෙන දේ ගැනම සැළකිලිමත් වෙමින් සිටින ඔබට, ඔබට ලැබෙන දේ මොනවාදැයි දැනගන්නට මගහැරිය හැකියි.
රචින්ත ජයවර්ධන