ක්‍රීඩාවට කැපවීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ එංගලන්තයත් බංගලාදේශයත් අතර පැවැති විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ක්‍රිකට් තරගයක්. එහිදී ඔබට දකින්නට පුළුවන් වෙනවා විශේෂ අවශ්‍යතා සහිත වූවන් තම ක්‍රීඩාවට සිදු කරන කැපකිරීම පිළිබඳව. ඒ ඔවුන් තම ගිලිහී යන කකුල ගැනවත් තැකීමක් නොකර ඒ වෙනුවෙන් කැපවන නිසායි.

 

රචින්ත ජයවර්ධන