ක්‍රීඩාව ඔබ කවුදැයි තකන්නේ නැත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ කියන්නේ ටිකක් දුරට හද සසළ වෙන කතාවක්. ඒ හද සසල වෙන කතාව අනෙකක් නොව ක්‍රීඩාවට ඔබ සැවොම අකෙකු බව කියන කාවයි. ඔබට මොනතරම් ආබාධ තිබුනත් ක්‍රීඩාව එය තකන්නේ නැහැ. ඒ බව ඔප්පු කරන්නට තැනූ මේ වීඩියෝව ඔබ ඇසේ කඳුලක් නගාගෙන හෝ නැරඹිය යුතුමයි.

 

රචින්ත ජයවර්ධන