කලගුණ මතක තිබීම
කිපී දුව එන ගොනුන් තව තවත් කුලප්පු කරන ක්‍රීඩාවක් ඔබ දැක ඇති. එය කෙතරම් අමනුෂ්‍යදැයි ද ඔබට සිතී ඇති. එහෙත් මෙම වීඩියෝව තුළ එම අමනුෂ්‍යකම් අතරෙත් මනුස්සකම් සහ සතුන් තුළ ඇති උතුම් ගුණ දකින්නට හැකි වේවි. කුඩා කල තමුන්ට කන්නට දුන් මිනිසා සිහිපත් වන අයුරුයි මේ.
රචින්ත ජයවර්ධන