කරණවෑමියා රැවටීම
අතීතයේ හුදු සේවාවක් සැපයීමක් පමණක් වුවත් වර්තමානයේදී කරණවෑමියා නොහොත් කටට හුරු වදනින් බාබර් යන වෘත්තියට තෝරාගත් අනන්‍යතාවක් තිබෙනවා. බොහෝදෙනෙකු තමන්ගේ කොණ්ඩා කපන්නේ තෝරාගත් කරණවෑමියෙකුගෙන් පමණයි. මේ එලෙස කරණවෑමියාට ද්‍රෝහී වූ තරුණයකුගේ හාස්‍යජනක සිදුවීමක්.
රචින්ත ජයවර්ධන