කපුගෙදරගේ වැඩ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දෙදාස් දහයෙ විස්සයි විස්ස ලෝක කුසලානයේ වුනු සිදුවීමක්. අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරලා ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ගෙනයන්නෙ චාමර කපුගෙදර. ඒ ඉන්දියාවට එරෙහිවයි. අවසන් පන්දුවට අවශ්‍ය ලකුණු තුන හයේ පහරකින් ලබාන්න ඒ තරගයේ විශේෂ අවස්ථා තමයි මේ. එනිසා ඔබ මෙය නැරඹිය යුතුමයි.

 

රචින්ත ජයවර්ධන