කකුල් මැදින්
මෙම පුද්ගලයා පාරේ සිටගෙන සිටින අතරතුර පාරේ යනෙන අනෙකුන්ගේ දෙපා අතරින් යන්නට පාපන්දුව පාකර හරින්නේ විශේෂ දක්ෂතාවයක් දක්වමිනුයි. එහි විශේෂත්වය වන්නේ ඔහු අනෙකුන් දෙස එක එල්ලේ නොබලමින් එය සිදු කිරීමයි. එසේම ඇවිදින්නාගේ ගමන් රිද්මය හඳුනාගනිමින් කරන මෙම ක්රියාව පුදුම සහගතයි.
රචින්ත ජයවර්ධන