කකුල් කරේ.. තුනටි හඳේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වීඩියෝව නරඹන ඔබත් මෙය සියැසින් දුටු ප්‍රේක්ෂකයන් සේම අපහසුතාවට පත්වනු නිසැකය. ඒ මෙහි ඇති විස්මය දනවන ගුණය නිසාවෙනි. මෙම තරුණයා සිය සිරුරේ නම්‍යශීලීත්වය පිළිබඳව දැඩි හැදෑරීමක් සහ පුහුණුවීමක් සිදුකළ අයෙකු බව බැලූ බැල්මටම පැහැදිලිය. එය මිස් නොකරගැනීම ඔබගේ වගකීමයි.

 

රචින්ත ජයවර්ධන