ඔෆිස් එකේ නින්දෙන් බේරෙන හොඳම විදිය
බොහෝ දෙනෙකුට ඔෆිස් එකේදි නිදිමත වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් මේ කියන්න යන්නෙ ඒකට බෙහෙතක් නෙමෙයි. ඒ ඇසුරින් කරපු ප්‍රචාරක පටයක් ගැනයි මේ කතාව. වතුර ටිකක් මූණෙ ගාගෙන බලලා, කෝපි බීලා, එක එක විදිවලින් අවදිව ඉන්න හැදුවත් හරියන්නෙ නැත්තං ලොක්කට පේන්න වැඩ කරන්න මේක තමයිලු හොඳම විදිය.
රචින්ත ජයවර්ධන