ඔස්කාර් සම්මානය සැකසෙන අයුරු
ඔස්කාර් සම්මාන උලෙළ මේ වෙනකොට පැවැත්වී අවසානයි. මේ පෙන්නන්න යන්නෙ ඒ ලබාදෙන ඔස්කාර් සම්මානය සැකසෙන අයුරුයි. මෙලෙස ලබාදෙන සම්මාන පනහ නිෂ්පාදනය කිරීමට මාස තුනක පමණ කාලයක් ගත වන අතර, ඒ සම්මානයේ වටිනාකමේ උසස් බව කොපමණක්ද බව ඔබ දන්නවා ඇති.
රචින්ත ජයවර්ධන