ඔවුන් තිරිසනුන්ද?
ඔබත් සුරතලයට බල්ලෙකු ඇති කරන්නේ නම් ඔබට මෙම වීඩියෝව තරමක් දුරට ඇසට කදුලක් ගෙනෙන දසුනක් වනු ඇත. ඔවු එය සතුටු කඳුලක් ගෙනෙන්නක්. මෙම වීඩියෝවේ ඇත්තේ කලකින් තම හිමිකරුවන් දකින සුරතලයට නිවසේ ඇති කරන සුනඛයන්ගේ දසුන් කිහිපයක්.
රචින්ත ජයවර්ධන