ඔබේ රොබෝ ජීවන සහකාරිය
ඔබට ජීවන සහකාරියක් නැතැයි ළත වෙන පිරිසටත්, ස්ත්රියක සමග වාසය කිරීම අර්බුදකාරී යැයි සිතන පිරිසටත් කදිම විසඳුමක් ලෙසින් මෙය හඳුන්වාදිය හැකියි. ඒ නවතම ස්ත්රී රොබෝවායි. මෙම උපාංගය ඔබ කැමති ගැහැනු රූපයට අනුව සකසා ගත හැකිය.
රචින්ත ජයවර්ධන