ඔබේ ආහාර පුරුදු හිතකරද?
ඔබේ ආහාර පුරුදු සිරුරට හිතකරද කියා සිහිපත් කරවන්නට මෙම වීඩියෝව සමත්. ග්‍රැෆික් ඇනිමේෂන් ලෙසින් සැකසී තිබුණත් මෙම වීඩියෝව ඔබේ ආහාර පුරුදු වඩා සාර්ථකව මෙහෙයවන්නට හේතුවක් වේවි. ඒ එහි දක්වන වීඩියෝවට ඔබේ මනසින් අපුලක් ඇති කරවන නිසායි.
රචින්ත ජයවර්ධන