ඔබත් මෙවන් අනුවණයෙකු වෙන්න එපා!



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙය ඩෝන්ට් මිස් වීඩියෝවක් වන්නේ ඔබට මෙය නරඹා සතුටු වන්නට හෝ ඔබට ජීවිතයට ආදර්ශයක් දෙන්නට නොවෙයි. මෙය දැක ඔබ සිතෙහි ධාරණය කරගත යුත්තේ ජීවිතයේ කුමන අවස්ථාවකවත් මෙවැනි ක්‍රියාකාරකම් නොකරන්නට වගබලාගන්න. මෙවන් අනුවණකම් සිදුකිරීම මගින් ඔබට අනතුරක් සිදු නොවන්නේ යැයි සිතනවානම් ඒවා වැළැක්වීම අපට සිදුකළ නොහැකි මුත් මේ ඔබේ දැඩි අවධාරණය පිණිසය.

 

රචින්ත ජයවර්ධන