ඔබ තුළ ඇති ශක්තිය වටහාගන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අන්තරාය වැඩි තැනකදී බිය තුරන්වේද යන්න විල් ස්මිත් ඔබබ හා බෙදාගන්නා මේ විඩියෝවෙන් දැක්වෙනවා. ඔබගේ මිතුරෙකු හෙට අඩි දාහතරදහසක් ඉහළ අහසේ සිට පහළට පනින්නට ආරාධනා කරන මොහොතේ සිට එලෙස පනින මොහොත වන තෙක් ඔබේ මනස හැසිරෙන්නේ කෙලෙසින්ද? එය දැනගන්නට ඔබ මෙම වීඩියෝව නැරඹිය යුතුමයි.

 

රචින්ත ජයවර්ධන