ඒ විදියමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ කාටූන් වීඩියෝව සම්පූර්ණයෙන්ම ඒ ආකාරයෙන් පුහුණු වන්නට කොතරම් පරිශ්‍රමයක් මෙම කුඩා දරුවන් දෙදෙනා දරා ඇතිද? එසේම ඒ වෙනුවෙන් ඔවුන්ගේ සිත තුළ කොතරම් ආශාවක් ඇතිද? මේ කාරණ දෙකම සලකා බලද්දී මේ වීඩියෝව අති විශේෂ බව ඔබට දැනෙනු ඇත. මෙය ඔබ නැරඹිය යුතුමයි.

 

රචින්ත ජයවර්ධන