එදිනෙදාට පුංචි වැඩ
මේ වීඩියෝවේ ඇත්තේ ඔබේ එදිනෙදා ජීවිතය පහසු, කාර්යක්ෂම සහ ලස්සන කරන වැඩ කිහිපයක්. මෙහි සරල ආහාර සාදාගන්නා හැටි, ඉඩ ඉතිරි කරගන්නා හැටි වගේම එදිනෙදා ජීවිතයට අවශ්‍ය දෑ ගබඩා කරන හැටිත් ඇතුළත්. ඒ නිසා මේ වීඩියෝව නැරඹීම ඔබට ඇස පිනවීමක් වගේම ජීවිතයද පිනවනු ඇති.
රචින්ත ජයවර්ධන