උසට පනින්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උස පැනීම කියන්නෙ ඉතා අසීරු කාරණාවක්. එය ක්‍රීඩාවක් විදියට කරද්දි එයට ශරීරය හැඩගසාගැනීම්, නම්‍යශීලීත්වය වගේම, කල්යල් මැනීමත් නියමාකාරයෙන් සිදුවිය යුතුයි. මේ වීඩියෝවෙ තියෙන්නෙ සරළ කාරණාවක්. මිතුරෙක් තවත් මිතුරෙකුගේ උස පැනීමක්. බලන්න ඒ උස පැනීම කොතරම් දක්ෂ ලෙස ඔහු කරනවාද කියා.

 

රචින්ත ජයවර්ධන