උමං හදන ලේසි ක්‍රමේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උමගක් හදනවා කියන එක ලේසි පහසු දෙයක් නොවෙන්නෙ ගලක් හිල් කරනවාට වඩා අලුතෙන් තනද්දි බැලන්ස් එක තියා‍ගන්න වගේම බර දරන්නත් අවශ්‍ය දේවල් තියන්න ඔන නිසායි. ඒත් මේ අලුත් ට්‍රක් එක නිසා දැන් ඒ වැඩේ නං ලේසියි. මේ අලුත් තාක්ෂණය ඔබ නැරඹිය යුතුමයි. එය සියයට අනූවක් නිෂ්පාදන කාලයත් අවම කරනවා.

 

රචින්ත ජයවර්ධන

 

2016-11-16-ent-179