ආපස්සෙන් ආපස්සට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වචනවල නිවැරදි අකුරු පැවසීම හෙවත් ඩික්ටේෂන් දීම ඔබත් මමත් දැක ඇති තත්ත්වයක් වුවත්, මෙම තරගයේ ඇති අයුරින් අකුරු ආපස්සට පැවසීම කිසිසේත් විශ්වාස කළ හැක්කක් නොවේ. මෙම තරුණිය එය ඉටු කරන පහසුවද එතරම්ම පුදුමාකාරයි.

 

රචින්ත ජයවර්ධන