ආනෙ ඩිංගක් ඉන්නකෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සීටී ප්‍රනාන්දු මහත්මයාගෙ අති ප්‍රසිද්ධ ගීයක් වුණු ‘ආනෙ ඩිංගක් ඉන්නකෝ’ ගීතය මේ ගයන්නේ නලීන් පෙරේරා. ඒ සීටී ප්‍රනාන්දු මහත්මයාගෙ ගී ගයන්න විශේෂයෙන් පවත්වපු ප්‍රසංගයකදි. එහිදී විශේෂ සිදුවීමක් සිදුවෙනවා. ඒ මෙහි මුල් ගීතයේ නොගැයුණු එහෙත් ඒ වෙනුවෙන් ලියැවුනු තවත් පද පෙළක් මෙහිදී ගැයීමයි. මේ එහි වීඩියෝවයි. මේ ආරාධනාව ඒ ආනන්දය විඳින්නටයි.

 

රචින්ත ජයවර්ධන