අහක යන නයි
අඩි දොළහක් දිග මේ නයා ඉන්දියානු ගමකට එන්නෙ ගැමියන් තැතිගන්වමින්. නමුත් අවසාන තීරණය වන්නේ නයාගේ අවශ්‍යතාවය සපුරාලීමයි. ඒ එම සතාගේ පිපාසාව සංසිඳුවාලීමයි. එය ඇතැමෙකුට භයංකර දර්ෂණයක් වුවත්, බොහෝදෙනෙකුට එය වඩා සුවිශේෂ සිදුවීමක් ලෙස දැක්විය හැකියි.
රචින්ත ජයවර්ධන